ආඬිඅම්බලම මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීයෙක්ට වෙඩි වැදේ


(පුෂ්ප කුමාර මල්ලවාආරච්චි සහ ටී.කේ.ජී. කපිල)

ආඬිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී මීට සුළු වෙලාවකට ඉහතදී වෙඩි වැදීමකට ලක් වූ පොලිස් නිලධාරියකු මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මාර්ග බාධක රාජකාරියක යෙදී සිටියදී වෙඩි වැදීමට ලක්වී ඇතැයි ආරංචි මාර්ග පවසන අතර පොලිස් නිලධාරියාගේ පාදයකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.